Reduced price

Macwon Anti-lost Smart Wallet B100

LKR4,950.00
LKR5,500.00
FBW8MAC19A01

Never Leave Your Phone or Wallet Behind.
✔ Bluetooth Alarm System to notify you every time you leave your wallet behind.
✔ The wallet will give alarm when you forget your phone behind as well.
✔ Push the power button on the wallet and your phone will ring, even on a silent mode.

ANTI-LOST APP
Control you wallet with the anti-lost App, simple and easy which can be managed even by Children.

Macwon Genuine Leather Bluetooth Anti-lost GPS Smart Wallet B100

Quantity
Out of stock


Shipping Rates

මුදල් පසුම්බියක් නැත්නම් Wallet එකක් කියන්නේ අපේ එදිනෙදා ජිවිතයේදි අත්‍යවශ්‍ය භාණ්ඩයක්. එදිනෙදා වැඩකටයුතු වලට අවශ්‍ය මුදල්, බැංකු කාර්ඩ් පත් වගේම රියදුරු බලපත්‍රයත් සුරැකිව තබා ගන්නේ මේ Wallet එකේ. සමහර වෙලාවට මුදල් පසුම්බිය තැබූ තැන අමතක වෙලා ඒක හොයාගන්නත් ලොකු මහන්සියක් වගේම වටිනා කාලයත් වැය කරන්න වෙනව. එත් මේ සියල්ලත් එක්ක ඔබේ මුදල් පසුම්බිය නැති වුනොත් ඔබේ මුදල් ඔබට අහිමි වෙනවා. ලොකු මුදලක් මුදල් පසුම්බියෙ නොතිබුනත් ඔබේ රියදුරු බලපත්‍රය, බැංකු කාර්ඩ් පත් බෙහෙත් වට්ටෝරු වගේ ඉතා වැදගත් දේවල් ඔබට අහිමි වෙනවා.
හැමදේම ස්මාර්ට් වෙන කාලේ Macwon සමාගම ඉහත ප්‍රශ්න සියල්ලටම විසඳුම් එක්ක තමයි Macwon Anti-lost GPS Smart Wallet B100 ස්මාර්ට් මුදල් පසුම්බිය වෙළඳපොලට නිකුත් කරන්නෙ. මේ මුදල් පසුම්බියේ Built-in GPS Tracking පහසුකම සහිතව නිපදවා ඇති අතර නැවත ආරෝපණය කල හැකි rechargeable බැටරියකින් එය සමන්විත අතර Wallet එකේ ඇති micro USB හරහා පහසුවෙන් ආරෝපණය කරගත හැකියි. වරක් ආරෝපණය කල පසු එය සති 2 කට පමණ ප්‍රමාණවත්.
එය Bluetooth තාක්ෂණය හරහා Anti-lost App එක මගින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ කල හැකියි.
ඉන්පසු Anti-lost App එක හරහා ඔබේ GPS තාක්ෂණයෙන් ඔබේ Macwon Smart Wallet එක තිබෙන තැන බලාගන්න පුළුවන්. ඔබේ මුදල් පසුම්බිය කිසිවෙකු සොරකම් කලොත් ඔබේ ජංගම දුරකථනය බීප් නාදයක් නිකුත් කරමින් ඒ බව ඔබට දැනුවත් කරනව. ඒ වගේම ඔබේ මුදල් පසුම්බිය ඔබ විසින් තැබූ තැන අමතක වුනොත් Anti-lost App එකේ බොත්තම touch කල විට Smart Wallet එකෙන් බීප් නාදයක් නිකුත් කරනු ලබනවා. ඒ වගේම  Smart Wallet එකේ power බොත්තම තද කල පසු ජංගම දුරකථනයෙන් බීප් නාදයක් නිකුත් වන නිසා ජංගම දුරකථනය පහසුවෙන් හොයාගන්නත් පුළුවන්.

Macwon Genuine Leather Bluetooth Anti-lost GPS Smart Wallet B100 එකක් ඔබේම කරගන්න දැන්ම අමතන්න. 0773 884 995